අප පිළිබඳ


එස්.එම්.බී ෆිනෑන්ස් පී.එල්.සී යනු 1993 දී පිහිටුවන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි.සමාගම කොළඹ කොටස් වෙළදපොලෙහි ලැයිස්තුගත කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනුු ලැබෙි.සමාගම ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ පමණි.

අපගේ සේවාවන්ට ඇතුළත් වන්නේ,

  • ස්ථාවර තැන්පතු
  • ඉතුරුම් ගිණුම්
  • රථවාහන ලීසිං
  • රන් ණය
  • උකස් ණය
  • පුද්ගලික ණය

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ දිගුකාලීනව ස්ථාපිත සමාගමක් ලෙස එස්.එම්.බී ෆිනෑන්ස් පී.එල්.සී සිය ගනුදෙනුකරුවන්ට නව්‍ය මූල්‍ය සේවා සැපයීමට කැපවී සිටින අතර කොටස් හිමියන්ගේ ප්‍රතිලාභ ඉහළ නංවන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමට කැපවී සිටී.

අපගේ මෙහෙවර

සමාජ සමෘද්ධිය නිර්මාණය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා නව්‍ය මූල්ය නිෂ්පාදන හා සේවා සැපයීම අපගේ මෙහෙවර වේ.

අපගේ ආයතනික අරමුණු

අපගේ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබා දීම.
ස්ථාවර හා ආකර්ෂණීය ප්‍රතිලාභ මඟින් කොටස් කරුවන්ගේ ධනය වැඩි කිරීම.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී හා කාර්යක්ෂම දායකත්වයක් දැක්විය හැකි පරිදි සියලු මට්ටම් වල ඉතා තෘප්ත්මත් සහ අභිප්‍රෙරිත සේවක පිරිසක් නගාසිටුවීම.

සමාගම

SMB Finance PLC

අනුබද්ධිත සමාගම්

SMB Money Brokers (Pvt) Ltd.

හවුල් සමාගම

Kenanga Investment Corporation Ltd.

Finance license